අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‍ 2019 ජනාධිපතිවරණය - අපේක්ෂකයන් 17 දෙනෙකු ඇප මුදල් තැන්පත් කරයි Featured

    ඔක්තෝබර් 01, 2019

    2019 - ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 17 දෙනෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද දින (01) රාජගිරිය
    මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ස්ථාපිත කර තිබෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පවසයි.

    ඒ පිළිගත් දේශපාලන පක්ෂ 09කින් සහ ස්වාධීන් අපේක්ෂකයන් 08ක් ලෙසයි.

    මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කල නිවේදනය පහතින් දැක් වේ.

     S1 page 001 744x1024

    S2 page 001 744x1024

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya