අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යතුමන් අනුරාධපුර උඩමළුව ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදාගනී

    දෙසැම්බර් 31, 2018

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) දින අනුරාධපුර අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර ඉන් අනතුරුව අනුරාධපුර උඩමළුව ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමට ද සහභාගි විය.

    මෙම අවස්ථාවට කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන්, සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළද සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya