අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසර ජාතික වැඩ පිළි­‌වෙළ අගමැති සුරතට

    දෙසැම්බර් 03, 2018

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (2) රාජගිරිය සදහම් සෙවන බෞද්ධ තොරතුරු හා පර්යේෂණ ආයතනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ හමුවූහ.

    පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ තිරසාර ජාතික වැඩපිළිවෙළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම රතන හිමියන් වැඩ සිටින රාජගිරිය “සදහම් සෙවන” බෞද්ධ තොරතුරු හා පර්යේෂණ ආයතනයේදී සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya