අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති විදෙස් ජනමාධ්‍යවේදින් හමුවෙයි

    නොවැම්බර් 25, 2018

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ විදෙස් ජනමාධ්‍ය නියෝජිතයන් අතර හමුවක් අද (25) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි.

    එහිදී ජනාධිපතිතුමා විසින් වර්තමානය වන විට රටේ පවතින දේශපාලන,ආර්ථික හා සමාජීය තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කළේ ය.

    ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

     

    presa

    foreign media

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya