දෙසැම්බර් 12, 2018

tami eng youtube google twitter facebook

    ජාතික ආරක්ෂක කවුන්සලය රැස්වෙයි

    නොවැම්බර් 13, 2018

    ජාතික ආරක්ෂක කවුන්සල අද (13) රාත්‍රි 8.00 ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

    රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර රට තුළ පවතින සාමකාමි පරිසරය ශක්තිමත් කරන ලෙස ජනාධිපතිතුමා සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේ ය

    ජනාධිපති මාධ්‍ය අංශය

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu