අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙල්ලන්විල පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    අගෝස්තු 11, 2018
    2018 බෙල්ලන්විල ඇසළ පෙරහැර අවසන් රන්දෝලි පෙරහැර අද (11) රාත්‍රී 8.00ට විථී සංචාරයක කිරීම නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
     
    පෙරහැර නැගෙනහිර වාහල්කඩින් පිටත්වී විහාර මාවත, දෙහිවල - මහගරම ප්‍රධාන මාර්ගයේ බෙල්ලන්තර හන්දිය කරා ගමන් කර අනතුරුව රත්මලාන - නුගේගොඩ මාර්ගයේ බෙල්ලන්තොට හන්දිය පසුකර පැපිලියාන දෙසට ගමන් කළ විට හමුවන විහාර මාවත ඔස්සේ නැවත නැගෙනහිර වාහල්කඩින් විහාරස්ථානය වෙත ගෙවදීමට නියමිතය.
     
    පෙරහැර ගමන්ගන්නා කාලය තුළ බොරලැස්ගමුව හන්දිය, බෙල්ලන්තර හන්දිය, ඇන්ඩසන් පාර අසල, පැපිලියාන හන්දිය යන් ස්ථානවලින් මාර්ගය වසා තැබිමට කටයුතු කරන අතර විකල්ප මාර්ගයන් ලෙස මහරගම පිළියන්දල දෙස සිට දෙහිවල දෙසට ගමන්ගන්නා වාහන කොහුවල මංසන්දිය දෙසට ගොස් වමට හැරී මහරගම බොරලැස්ගමුව දෙසට පැමිණෙන වාහන දෙහිවලින් ගාලුපාර ඔස්සේ විලියම් ග්‍රයින්ඩින් මිල්ස් ආයතනය අසලින් කොහුවල දෙසට පැමිණ දකුණට හැරී බොරලැස්ගමුව හා මහරගම දෙසට ගමන් කළ යුතු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya