අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    අගෝස්තු 11, 2018

    ඉන්ධන මිළ ගණන් වල සංශෝධනයක් සිදු කිරීමට රජය පියවර ගත්තේ ය. ඒ අනුව මුදල් අමාත්‍ය මංහල සමරවීර මහතා විසින් නව සංශෝධන මාධ්‍ය වෙත අනාවරණය කරන ලදී.

    එහිදී කරුණු පැහැදිළි කළ අමාත්‍යවරයා;

    පසුගිය මාසයේ මිල සූත්‍රය හඳුන්ව දෙමින් රටට ප්‍රකාශ කළා හැම මාසයේ ම 10 වැනිදා ඇ.ඩො.අගය අනුවත් ඉන්ධන මිල සංශෝධනයට ලක් කරනවා කියලා.ජූලි මාසයේ ඉන්ධන මිල අඩු වීමේ ප්‍රවණතාවයක් පෙන්නුවා. නමුත් පසුගිය සති කීපය තුළ මැදපෙරදිග ඉරානය ඇති වෙමින් තිබුණ අර්බුදකාඩී තත්ත්වය නිසා යළිත් ඉන්ධන මිළ ජාත්‍යන්තරව ඉහළ ගියා. පසුගිය අගෝස්තු තුන වන විට ජුලි 06 තිබුණු තත්ත්වයට ම ඉන්ධන මිල වැඩි වුණා. මේ කාරණාව සැලකිල්ලට ගෙන මේ මාසයේ ඉන්ධන මිල ඔක්ටේන් 92 රුපියල් 145ක් වන අතර වෙනසක් සිදු වන්නේ නෑ.ඔටෝ ඩීසල් රුපියල් 118 මිළ හි වෙනසක් නෑ.ඔක්ටේන් 95 පෙට්ට්‍රල් නව මිල 157කි.එය රුපියල් 2කින් ඉහ්ළ යනවා. සුපර් ඩීසල් රුපියල් 130ක් වන අතර එය රුපියලකින් වැඩි වෙනවා.පෙට්ට්‍රල් මිල රාජපක්ෂ රෙජීමයට වඩා තවමත් අඩුයි යැයි ද මුදල් අමාත්‍යවරයා පවස සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya