අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැසිෆික් කලාපීය එක්සත් ජනපද හමුදා නියෝජිත පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවේ

    ජූලි 25, 2018
    පැසිෆික් කලාපයේ එක්සත් ජනපද හමුදා ප්‍රධානි (USARPAC) ජෙනරාල් රොබට් බී. බ්‍රවුන් (General Robert B. Brown) මහතා ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය දා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.
     
    මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්තුමන්, එක්සත් ජනපද හමුදා නියෝජිත පිරිස සමඟ සුහද සාකච්ඡාවක නිරත විය. මෙම අවස්ථාව සිහිවීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
     
    මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරාල් ඩී.ඒ.ආර්. රණවක මහතා ද සහභාගි විය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya