අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදලට පැවරීම හෙට

    ජූලි 25, 2018
    ජාතික, ආගමික හා භූගෝලීය වශයෙන් කීර්තියට පත් රෝස තිරුවානා කන්ද පිහිටි ජාතික නාමල් උයන අනාගත පරපුරට සුරක්ෂිත කොට දැකබලා ගැනීමටත්, සංචාරක ආකර්ෂණය ඇති කොට සංවර්ධනය කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ගිවිසුමක් මඟින් පවරා දීම හෙට (26) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික නාමල් උයනේ දී සිදු කෙරේ.
     
    ජාතික නාමල් උයන සුවිශේෂී පරිසර පද්ධතියක් මෙන් ම ජාතික වශයෙන්, භූගෝලීය, ආර්ථික, සමාජීය හා ආගමික වශයෙන් වැදගත් වන බැවින් මෙම පියවර ගැනීමට ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පසුගිය දා තීරණය කළහ.
     
    1991 වර්ෂයේ ජාතික නාමල් උයන ආරම්භ කොට ඇත. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya