අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව නායක හමුවට එක්වෙයි ... Featured

    ජූලි 18, 2018

    විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුව අද (18) පෙරවරුවේ ජෝර්ජියාවේ ටිබිලිසි සම්මන්ත්‍රණ සහ සමුථ ශාලාවේදී ආරම්භ කෙරිණි. 

    විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP)  පුරවැසියන් කෙරෙහි රජය දක්වන විනිවිද භාවය, වගවීම, මහජන සහභාගිත්වය වැඩිදියුණු කිරීම උදෙසා සැකසුණු යාන්ත්‍රණයකි. රටවල් 75 ක ජනාධිපතිවරු, අගමැතිවරු, කතානායකවරු, අමාත්‍යවරු ඇතුථ නියෝජිතයින් මීට එක්ව සිටින අතර, ජෝර්ජියානු අග්‍රාමාත්‍ය Mamuka Bakhtadze  මහතා විසින් පැමිණ සිටි පිරිස පිළිගැනීම සිදු කලේය.

     විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ එකගතා එහි සාමාජික රටවල සුබසාධනය සහ යහපත උදෙසා යොදා ගන්නේ කෙසේද යන තේමාව යටතේ එහි සමාරම්භක සැසිය ආරම්භ කෙරුණු අතර, එම සමාරම්භක අවස්ථාවේ මූලික අදහස් දැක්වීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කළේය.

     ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    g2

     

    g3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya