මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ලේ දන් දීමේ වැඩසටහනක්

    ජූලි 17, 2014

    ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සුබසාධක සංගමය මගින් ලේ දන් දීමේ වැඩසටහනක් මේ මස 24 පැවැත්වීමට කටයුතු යොදා ඇත.මෙම වැඩසටහන එදින පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා එම කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


    ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමීපයෙහි පිහිටි රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි සේවයේ නියුතු මහත්ම මහත්මීන්ට ද කොමිෂන් සභාව අවට පදිංචිව සිටින ජනතාවටත්, රුධිර පරිත්‍යාග කිරීමට කැමති සියලු ම දෙනාටමත් මෙම අවස්ථාවට සහභාගී වී රුධිරය පරිත්‍යාග කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya