මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ගුවන් හමුදාපති ආරක්ෂක ලේකම් හමුවේ

    ජූලි 17, 2014
    ශ්‍රි ලංකාවට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් අරුප් රහා මහතා ඊයේ (16) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී හමු විය.
     
    දෙපාර්ශවයට අදාළ කරුණු මෙහිදී සාකච්ඡාවට බඳුන් වු අතර සමරු තිළිණ හුවමාරු කරගැනීමද සිදුවිය.
     
    ශ්‍රි ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා ද මෙම අවස්ථාවට එක්විය.
     
    DB/priu
     
    Chief of the Indian Air Force calls on Secretary Defence 20140716 06p3
     
     
    Chief of the Indian Air Force calls on Secretary Defence 20140716 06p1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya