මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2017 - ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත පිළිගන්වයි Featured

    අප්‍රේල් 27, 2018

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත එම අමාත්‍යාංශයේ දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ඊයේ(26) පිළි ගැන්විණි.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සහ මූල්‍ය මණ්ඩලයේ සාමාජික ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් වන ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, කේ.ඩී. රණසිංහ, සී.ජේ.පී. සිරිවර්ධන, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ  ආචාර්ය යුතිකා ඉන්ද්‍රරත්න, අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය සී. අමරසේකර සහ ඩබ්ලියු.ඒ. දිල්රුක්ෂිණී යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya