අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

    අප්‍රේල් 12, 2018

    පළාත් 07 ක් සඳහා පත්කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

    01. හේමකුමාර නානායක්කාර මහතා – බස්නාහිර පළාත
    02. කේ.සී. ලෝගේස්වරන් මහතා – වයඹ පළාත
    03. නිලුකා ඒකනායක මහත්මිය – සබරගමුව පළාත
    04. රෙජිනෝල්ඞ් කුරේ මහතා – මධ්‍යම පළාත
    05. මාර්ෂල් පෙරේරා මහතා – දකුණු පළාත
    06. එම්.පී. ජයසිංහ මහතා – උතුරු මැද පළාත
    07. පී.බී. දිසානායක මහතා – ඌව පළාත

    ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya