අග්‍රාමාත්‍යවරයා අද (6) පාර්ලිමේන්තුවේදී මහනුවර තෙල්දෙණිය හා දිගන ප්‍රදේශයේ ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.
සිදුවූ හානිය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කර සිටින බවත් මෙම සංවිධානාත්මක හා කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය කිසිසේත් පසුබට නොවන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.