අමාත්‍යවරුන් වන මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ,මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ජාතික ආර්ථීක සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් සහ රාජ්‍ය බැංකු සභාපතිවරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුථ නිලධාරින් මීට එක්ව සිටියහ.
( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )