"පිබිදෙමු පොළොන්නරුව" දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මෙතෙක් දිස්ති‍්‍රක්කය තුළ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය සහ මෙම වසරේ සංවර්ධන සැලසුම් පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුථ රාජ්‍ය නිලධාරින් මීට එක්ව සිටියහ.
( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )