හිටපු පළාත් සභා මන්ත්‍රී එන්.ඒ. සමන්ත මහතා ඇතුථ මහජන නියෝජිතයින් පිරිසක් ද, පොළොන්නරුව දිස්ති්‍රක් ලේකම් රංජිත් ආරියරත්න, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් හර්ෂ සී බණ්ඩාර යන මහත්වරුන් ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජීවනෝපාය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ලද ප්‍රතිලාභ අනුව වැලිකන්ද නගරයේ පළතුරු යුෂ අළෙවිසැලක් පවත්වාගෙන යන අයෙකුගේ වෙළෙද සැල වෙත ද ගොඩවැදුණුු ජනාධිපතිතුමා ඔහුගේ තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.
( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )