අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘතීම වැසි ලබාගැනීමේ ජාත්‍යන්තර වැඩමුළුව හෙට Featured

    පෙබරවාරි 18, 2018

    විදුලිබලාගාර ආශ‍්‍රිත ජලාශයන් වෙත කෘතීම වැසි ලබාදීම පිළිබඳව තාක්ෂණික දැනුම ලබාදීමේ ජාත්‍යන්තර වැඩමුළුව, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වේ.

     

    මෙම සමුළුව හෙට කොළඹදී පැවැත්වෙන අතර රටවල් කිහිපයක නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya