මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දුනීසියානු ජනපති දිවයිනට පැමිණෙයි Featured

    ජනවාරි 24, 2018

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අරාධනයකට අනුව ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (24 ) ශ්‍රී ලංකාවට පමිණියේ ය.

    හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර විසිඑකක් සහිතව සන්ධ්‍යාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා උත්සවාකාරයෙන් පිළිගනු ලබන අතර, ඔහු ඉන් අනතුරුව අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි. මෙම සංචාරය අතරතුරදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්ම අත්සන් තැබීමට නියමිතය.

    indu

     

     

     

    indu1

     

     

    ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා
    ලක්සිරි අල්විස්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya