News.lk - The Official Government News Portal of Sri Lanka

 

tami

eng

  • මුල් පිටුව
  • පුවත්
    • නවතම - ආරක්ෂක
    • ජනපති - පාර්ලිමේන්තුව - අගමැති
    • කාලීන සිදුවීම් සහ දේශපාලන
    • සංවර්ධන - ප්‍රාදේශීය
    • සංස්කෘතික සහ කලා
    • විදෙස් - ක්‍රීඩා
    • ප‍්‍රාදේශීය පුවත්
    • පුවත් සේයා
  • ආර්ථික
  • ශ්‍රව්‍ය දෘශ්‍ය කවුළුව
    • ප්‍රභාලේඛන මැඳුර
    • වීඩියෝ රඟහල
  • විශේෂාංග
  • කැබිනට් තීරණ
  • විමර්ශන
  • විශේෂ ආවරණ
    • දින 100 වැඩසටහන
    • තරුණ සමුළුව
    • 2015 අයවැය
    • අද මිල
  • විමසීම්
    • පෙර වෙබ් අඩවිය
      • පෙර වෙබ් අඩවිය - 1
      • පෙර වෙබ් අඩවිය - 2
    • ටෙන්ඩර් දැන්වීම්
    • අයඳුම්පත් භාගත කිරීම්
පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය හෙට
10
January

පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය හෙට

Published in නවතම - ආරක්ෂක
  • font size decrease font size decrease font size increase font size increase font size
  • Print
  • Email

2018 වසර සඳහා පාසල් පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය හෙට (11)  කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම වර්ෂයේ පෙළපොත් සඳහා රුපියල් බිලියන 3.3ක් වැය කර තිබේ.

රජය විසින් නොමිලේ ලබා දෙන පෙළපොත් ළමුන් අතට පත් කිරීම සඳහා සෑම වසරකදීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර එය සංකේතවත් කරමින් සෑම වසරකදීම පාසල් පෙළපොත් දරුවන්ට ලබාදීමට අදාළව ජාතික උත්සවයක් පැවැත්වේ.

එහිදී නොමිලේ ලබා දෙන පෙළපොත් නැවත පරිහරණය කළහැකි වනසේ භාවිතා කිරීමේ වැදගත්කම, අරපිරිමැස්ම, පාසල් අධ්‍යාපනයේ වටිනාකම හා වැදගත්කම පිළිබඳවත්, රටේ ජනතාවගේ බදු මුදලින් රජය මගින් නොමිලේ දරුවන් අතට පත් කෙරෙන පාසල් පෙළපොත් භාවිතා කරමින් මනා අධ්‍යාපනයක් ලබා යහපත් පුරවැසියෙකු ලෙස සමාජයට පිවිසීමේ වැදගත්කම ආදී කරුණු පිළිබඳවත් පාසල් සිසුන් දැනුවත් කිරීමට වාර්ෂිකව මෙවැනි  ජාතික උත්සවයක් සංවිධානය කිරීම මෙහි අරමුණයි.

Tweet
  • Social sharing:
  • Add to Facebook
  • Add to Delicious
  • Digg this
  • Add to StumbleUpon
  • Add to Technorati
  • Add to Reddit
  • Add to MySpace
  • Like this? Tweet it to your followers!
More in this category: « ජනකලා සෞන්දර්ය පාඨමාලාවේ ශිෂ්‍යාධාර වැඩි කිරීමට පියවර ගණේමුල්ල ගුවන් පාලම අද ජනතා අයිතියට »
back to top

නවතම - ආරක්ෂක

  1. ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය දකුණු ආසියාවේ පහළ මට්ටමක පවතින බවට පළ…

    April 21, 2018, 5:53 am

  2. බි‍්‍රතාන්‍ය මහ රැජිණ විසින් පිළිගන්වන ලද විශේෂ රාතී‍්‍ර භෝජ…

    April 21, 2018, 5:44 am

  3. තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ‍්‍රී ලංකාවේ ද ප‍…

    April 20, 2018, 8:34 am

  4. පොදුරද මඩුළු රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාවට ජනපති එක්…

    April 19, 2018, 6:42 pm

  5. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය: මැයි 07 වන සඳුදා දි…

    April 19, 2018, 3:50 pm

  6. ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක ශ්‍රී ලංකාවට පැමිණෙයි

    April 19, 2018, 1:08 am

  7. තිරසර සංවර්ධන සැලැස්මට ජීවය ලබාදීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය …

    April 18, 2018, 8:35 pm

  8. අපනයනකරුවන්ට ඇමරිකානු GSP බදු සහනය නැවතත් - ඇමති රිෂාඩ් බදිය…

    April 18, 2018, 9:30 am

  9. ලන්ඩනයේ දී ජනපතිට උණුසුම් පිළිගැනීමක්

    April 17, 2018, 1:07 am

  10. අදත් විශේෂ මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි

    April 16, 2018, 1:04 am

  • ජනාධිපති
  • අග්‍රාමාත්‍ය
  • පාර්ලිමේන්තුව
  • අධිකරණය
  • රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
  • අමාත්‍යාංශ නාමාවලිය
  • මාධ්‍යායතන නාමාවලිය
  • රජයේ ගැසට් පත‍්‍රය
  • නවතම
  • ජනපති
  • ආර්ථික
  • දේශපාලන - පාර්ලිමේන්තුව
  • සංවර්ධන
  • සංස්කෘත සහ කලා
  • ක්‍රීඩා
  • විදෙස්

dgi log front

electionR2sin

recu

bestweb sliver media

FacebookTwitterRSSGPlusYoutube

sms2015

channel

  • මුල් පිටුව
  • නවතම
  • ජනපති
  • දේශපාලන - පාර්ලිමේන්තුව
  • සංවර්ධන
  • ආර්ථික
  • විදෙස්
  • ක්‍රීඩා
  • සංස්කෘත සහ කලා
  • අඩවි අනුරූපිතය
Copyright © The Official Government News Portal of Sri Lanka 2018 All rights reserved.
නවතම - ආරක්ෂක