අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගණකාධිකාරි III සේවයේ විභාගය නැවත පැවැත්වීමට දින නිමය කරයි

    ජනවාරි 06, 2018

    ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ  සීමිත/විවෘත තරග විභාග නැවත ලබන ජනවාරී  27, 28 සහ පෙබරවාරී 03 යන දිනයන්හි පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.

    2017 අප්‍රේල් 22,23 සහ 29 දිනයන්හි පැවැත්වූ මෙම විභාගය ඒ අනුව අවලංගු වන බව විභාග කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

    කොළඹ සහ යාපනය විභාග මධ්‍යස්ථාන 57කදී මෙම විභාගය පැවැත්වෙන අතර  අයදුම්කරුවන් 8837 ඒ සඳහා පෙනී සිටීමට නියමිතය.

    සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍යවලින් විෂයන් 6කින් මෙම විභාගය පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya