සැප්තැම්බර් 18, 2019
tami eng youtube  twitter facebook

    පාකිස්ථානයෙන් පොහොර මෙට්ට්‍රික් ටොන් 41,000ක්

    දෙසැම්බර් 31, 2017

    ශී‍්‍ර ලංකාවේ මතුව ඇති පොහොර ගැටලූවට විසඳුම් ලබාදීම සඳහා සහය වන ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පකිස්ථාන අග‍්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතාගෙන් දුරකථනය ඔස්සේ කරන ලද ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොහොර මෙට්ට්‍රික් ටොන් 41,000ක් ශී‍්‍ර ලංකාවට එවීමට පකිස්ථාන රජය එකගතාවය පළ කර තිබේ.

    ජනාධිපතිතුමාගේ ඉල්ලීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ඉදිරියේදී පොහොර මෙට්ටි‍්‍රක් ටොන් 75,000ක් දක්වා ශී‍්‍ර ලංකාවට ආනයනය කිරීමට කටයුතු කරන බව පකිස්ථාන රජය වැඩිදුරටත් දන්වා තිබේ

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya