අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2018 පළමු පාසල් වාරය ජනවාරි දෙක ඇරඹේ Featured

    දෙසැම්බර් 29, 2017

    2018 වර්ෂය සඳහා පළමු පාසල් වාරය ජනවාරි 02 දා ආරම්භ වේ. පාසල් 58 ක් පමණක් විභාග ඇගයීම් කටයුතු වෙනුවෙන් ජනවාරි 13 දක්වා වසා තැබේ.

    2018 වර්ෂය සඳහා පළමු පාසල් වාරය 2018 ජනවාරි 02 වන අගහරුවාදා ආරම්භ කිරීමට නියමිතයි. 2017 අපොස (සාමාන්‍ය පෙළ) විභාගයේ පළමුවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගනු ලබන පාසල් 58 ක් පමණක් 2018 ජනවාරි මස 02 දින සිට 2018 ජනවාරි මස 13 දින දක්වා සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර. එම පාසල් 2018 ජනවාරි මස 15 වන සඳුදා විවෘත කරනු ලැබේ.

    එලෙස ජනවාරි 13 වන දින දක්වා වසා තැබෙන පාසල් ලැයිස්තුව මෙසේ ය.

    ascho

     

    asch2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya