අද උදෑසන 05.30ට මුහුදු ප්රදේශ සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක.
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ ඉදිරි දින කීපය තුළ සුළං වේගය විටින්විට පැ.කි.මී. 80 පමණ දක්වා ඉහළ යා හැක.
මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවල සහ නැගෙනහිර දෙසින් වන ගැඹුරු මුහුදු ප්රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 60 පමණ දක්වා ඉහළ යාහැකි බැවින් එම මුහුදු ප්රදේශ විටින් විට රළු වන අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්රදේශ ද විටින් විට තරමක් රළු වේ.
HC