මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් නිල ඇඳුම් වවුචර් පත් බෙදාදීම ඉදිරි සතියේ දී

    දෙසැම්බර් 02, 2017

    පාසල් සිසුන් සඳහා නිකුත් කෙරෙන නිල ඇඳුම් වවුචර් පත් දැනටමත් සියලුම පළාත්වලට බෙදා අවසන් කර ඇති අතර මෙම වවුචර පත් ඉදිරි සතියේ දී පාසල් සිසුන් අතට පත් කිරීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.



    හතළිස් දෙලක්ෂයකට ආසන්න පාසල් දරුවන් සඳහා මිලියන 2370 ක වටිනාකමකින් යුත් නිල ඇඳුම් වවුචර පත් ද,  පිරිවෙන් සිසුන් සඳහා මිලියන 75 ක වටිනාමකින් යුත් වවුචරපත් ද මේ වනවිට නිකුත් කර අවසන්ව ඇති අතර ඉදිරි සතියේ දී දරුවන් අතට පත් කිරීමට නියමිතව ඇත. මෙම නිල ඇඳුම් වවුචරපත් වල මුළු වටිනාකම මිලියන 2445 කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya