අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරිපා වන්දනා වාරය ඇරඹේ

    දෙසැම්බර් 03, 2017

    සධාතුක කරඬුව සහ දේවප්‍රතිමා වහන්සේලා සිරිපා මළුවට වැඩමවා පහන් දල්වා සුවඳ පැනින් පද්මය දෝවනය කර පැරැණි සිරිත් අනුගමනය කර 2017 – 2018 ශ්‍රී පාද වන්දනා වාර සමය උඳුවප් පුර පොහෝ දිනය වන අද(3) ඇරඹුණි.

    එය 2018 වෙසක් පෝය දක්වා පැවැත්වේ.

     

    ගෞරවයෙන් වන්දනාවට, පැමිණෙන සියලුදෙනාට ආශිර්වාදය සැලසෙන බවත් පරිසරයට, ගහකොළට, ඇළට දොළට, සතා සිව්පාවාට හානි කිරීමෙන් ද වැළකිය යුතු අතර නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙස ද ශ්‍රී පාදස්ථානාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත බෙන්ගමුවේ ධම්මදින්න නා හිමි කාරුණිකව සිහිපත් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya