අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියාවේ නිල සංචාරයක් සඳහා ජනාධිපතිතුමා දිවයිනෙන් පිටත්ව යයි

    නොවැම්බර් 27, 2017

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියාවේ තුන් දින නිල සංචාරයක් සඳහා අද (27) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

    දකුණු කොරියාවත් ශ්‍රී ලංකාවත් අතර තානාපති සබඳතා ආරම්භ කොට වසර 40 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සිදුකෙරෙන මෙම නිල සංචාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙරට අතර ආර්ථික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවත් ශ්‍රී ලංකාවට කොරියානු ආයෝජන ලබාගැනීම පිළිබඳවත් කොරියානු නායකයින් සමඟ සාකච්ඡා පවත්වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

     

    මෙම සංචාරය අතරතුර දී දකුණු කොරියාව සමඟ ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට ද නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya