මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් බාර ගැනීම අද සිට

    නොවැම්බර් 27, 2017

    මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කොට ඇති පළාත් පාලන ආයතන 93ක් සඳහා පැවැත්වීමට යන ඡන්ද විමසීම් වෙනුවෙන් ඇප මුදල් බාර ගැනීම අද (27) දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ආරම්භ විය.

    දේශපාලන පක්ෂ හා ස්වාධීන අපේක්ෂක කණ්ඩායම් කිහිපයක් දිස්ත්‍රික් මැතිවරණ නිළධාරීන් වෙත අද (27) ඇප මුදල් තැන්පත් කොට තිබේ.

     

    මෙම පළාත් පාලන ආයතන 93 සඳහා නාමයෝජනා බාරගැනීම දෙසැම්බර් මස 11 දින සිට 14 වැනි දින දහවල් 12 දක්වා සිදුකෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya