අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයේ පෙරපාසලක් ජනපති ආර්යාවගේ නිරීක්ෂණයට Featured

    ජූලි 08, 2014
    සමස්ත චීන කාන්තා ඒකාබද්ධ මණ්ඩලයේ ඇරයුම මත චීනය බලා පිටත්ව ගිය ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ මැතිණිය ඊයේ (07) දොන් ග්වාමන් (Don Ghuamen) පෙරපාසලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය.

    මෙහිදී පෙරපාසල් දරුවන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ ජනපති ආර්යාව එහි දරුවන්ට හා ගුරුවරුන්ට තෑගි බෙදාදීම සඳහා ද එක් විය.

     

    ඉන් පසු චීන ජාතික කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති සමස්ත චීන කාන්තා ඒකාබද්ධ සංසඳයේ සභාපති අතිගරු එම්.එම්.ඊ. ෂෙන් යුඒයු (M.M.E. Shen Yueyeu) විසින් සංවිධානය කරන ලද භෝජන සංග්‍රහයකට ද එක් විය.

     

    මේ අවස්ථාවට චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ, රේඛා ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී කමලා රණතුංග යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

     

    NDH/pmu

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya