මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ඡන්ද ගැසට් පත්‍රයට අත්සන් තැබීම හෙට

    ඔක්තෝබර් 31, 2017

    නව මැතිවරණ ක්‍රමය යටතේ ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන ගැසට් නිවේදනයට පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා විසින් හෙට (1) පෙරවරු 11 ට එම අමාත්‍යාංශයේ දී අත්සන් තැබීමට නියමිතය.

    ගැසට් නිවේදනයට අත්සන් තැබීමෙන් පසු පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වෙන අන්දම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට ද ඇමැතිවරයා බලාපොරොත්තු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya