තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත.
නිල සංචාරයෙන් අනතුරුව එළඹෙන නොවැම්බර් මස 02 දා මෙම නෞකාව කොළඹ වරායෙන් පිටත් වීමට නියමිත බව නාවික හමුදා නිල වෙබ්අඩවිය පවසයි.