අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යත්ව ප්‍ර‍තිඵල නිකුත් කෙරේ Featured

    ඔක්තෝබර් 04, 2017

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍ර‍තිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා  නිවේදනය කරයි.

    මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 350462ක් පෙනී සිටි අතර එම විභාග ප්‍ර‍තිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.

    කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍ර‍තිඵල ලේඛන අදාළ පාසල් ප්‍ර‍ධානීන්ට හෙට (05) සහ අනිද්දා (06) දිනවල පෙ.ව. 9.00න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍ර‍තිඵල ශාඛාව වෙත පැමිණ ලබාගත හැක. අනෙකුත් පාසල්වල ප්‍ර‍තිඵල ලේඛන එම පාසල් වෙත තැපැල් කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya