අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක්

    ඔක්තෝබර් 04, 2017
     
    දැනට දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිඩීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    ඒ අනුව සබරගමු පළාතේ විටින් විට වැසි ඇති විය හැකි අතර බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාරි කිහිපයක් ඇති වේ.
     
    අනෙකුත් පළාත්වල තැනින් තැන පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක.
     
    ගිගිරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍ර දේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya