මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංවිම කාර්ය මණ්ඩලය සේවයට වාර්තා කිරීම අනිවාර්ය කෙරේ Featured

    සැප්තැම්බර් 15, 2017

    ලංකා විදුලිබල මණ්ඩලයේ ලක්ෂ 55ක් ඉක්මවන පාරිභෝගික ජනතාවට දවසේ පැය 24 පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සහතික කරනු පිණිස සේවයට කැපවීම අත්‍යවශ්‍යය බවත්, දැනට සේවයෙන් බැහැරව සිටින ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් හා තාවකාලික පත්වීම්ලාභී සහ පරිවාස කාල සීමාවේ පසුවන සියලුම සේවක සේවිකාවන් වහාම තම සේවා ස්ථානය වෙත රාජකාරි සඳහා වාර්තා කළයුතු බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි දන්වා සිටී.

    තවද එසේ සේවයට වාර්තා නොකරන සේවක සේවිකාවන් සේවය අතහැර ගියා සේ සලකා ක්‍රියාකරනු ලබන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තවදුරටත් දන්වා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya