අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හඟුරන්කෙත ශ්‍රී විෂ්ණු දේවාලය නවීකරණය සඳහා මුදල් ආධාර Featured

    ජූලි 04, 2014


    හඟුරන්කෙත ශ්‍රී විෂ්ණු දේවාලය නවීකරණය සඳහා මුදල් ආධාර ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දීම ඊයේ (03) දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුවිය.


    ඇවන්ට් ගාඩි ආරක්ෂක සේවා පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මේජර් (විශ්‍රාමික) නිශ්ශංක සේනාධිපති මහතා විසින් මෙම පරිත්‍යාගය සඳහා චෙක්පත බාරදෙන ලදී. වසර 600 පමණ පැරණි මෙම දෙවොල එහි පුරාවිද්‍යාත්මක වටිනාකම රැකෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

    පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සි. බී රත්නායක මහතා හා ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක අභිත රත්නායක මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya