අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති හැටන් ශ්‍රී නිග්‍රෝධාරාමය ඇතුළු ආගමික සිද්ධස්ථාන වැඳපුදා ගනී

    අගෝස්තු 08, 2017

    හැටන්, ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානය, හැටන් මුස්ලිම් ජුම්මා මස්ජිද් දේවස්ථානය, හැටන් හින්දු කෝවිලේ පැවැති ආගමික වාතාවත්වලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

    පසුගිය දා නුවර එළියේ සිදු කළ සංචාරය අතරතුර මෙසේ ආගමික වතාවත්වල නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya