News.lk - The Official Government News Portal of Sri Lanka

 

tami

eng

  • මුල් පිටුව
  • පුවත්
    • නවතම - ආරක්ෂක
    • ජනපති - පාර්ලිමේන්තුව - අගමැති
    • කාලීන සිදුවීම් සහ දේශපාලන
    • සංවර්ධන - ප්‍රාදේශීය
    • සංස්කෘතික සහ කලා
    • විදෙස් - ක්‍රීඩා
    • ප‍්‍රාදේශීය පුවත්
    • පුවත් සේයා
  • ආර්ථික
  • ශ්‍රව්‍ය දෘශ්‍ය කවුළුව
    • ප්‍රභාලේඛන මැඳුර
    • වීඩියෝ රඟහල
  • විශේෂාංග
  • කැබිනට් තීරණ
  • විමර්ශන
  • විශේෂ ආවරණ
    • දින 100 වැඩසටහන
    • තරුණ සමුළුව
    • 2015 අයවැය
    • අද මිල
  • විමසීම්
    • පෙර වෙබ් අඩවිය
      • පෙර වෙබ් අඩවිය - 1
      • පෙර වෙබ් අඩවිය - 2
    • ටෙන්ඩර් දැන්වීම්
    • අයඳුම්පත් භාගත කිරීම්
පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීමට මාධ්‍යවේදීන්ට විශාල කාර්යයක් සිදු කළ හැකියි
18
June

පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීමට මාධ්‍යවේදීන්ට විශාල කාර්යයක් සිදු කළ හැකියි

Published in නවතම - ආරක්ෂක
  • font size decrease font size decrease font size increase font size increase font size
  • Print
  • Email

පාර්ලිමේන්තුව තුළ විශාල වෙනස්කම් රැසක් ඇති කළා. පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීමට මාධ්‍යවේදීන්ට විශාල කාර්යයක් සිදු කළ හැකියි යැයි කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවකට සහභාගී වෙමින් ඊයේ(17) මීගමුවේ දී කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

ආදර්ශවත් පාර්ලිමේන්තුවක් ගොඩනගන්න අප බලාපොරොත්තු වෙනවා.පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් අනෙක් මාධ්‍යවේදීන්ට වඩා සුවිශේෂී කාර්යයක් සිදු කරනවා.මාධ්‍යවේදීන් වශයෙන් යුතුකමක් තිබෙනවා මේ රට හරි මාර්ගයට ගන්න.යුක්තිගරුක සමාජයක් සඳහා වැඩකටයුතු ඉටු කිරීමට පාර්ලිමේන්තුවට අවශ්‍ය ශක්තිය ලබාදීමේ වගකීමක් පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ට තිබෙනවා.

අපි පාර්ලිමේන්තුව තුළ විශාල වෙනස්කම් රැසක් ඇති කළා.ආංශික අධීක්ෂණ කාරක සභා,මෙම කාරකසභාවල පක්ෂ විපක්ෂ නියෝජනය තිබෙනවා. බලය බෙදා හැරීම මෙයයි.  

කෝප් කමිටුව සහ කෝපා කමිටුව විශාල වැඩකොටසක් කරනවා.මෙවැනි දෙයට හැකි තරම් ප්‍රසිද්ධියක් ලබාදෙන්න.මේවාට ප්‍රසිද්ධියක් ලබාදීම තුළ රටේ සිදුවන නස්තිය අවම කරගන්නට පුළුවන්. පාර්ලිමේන්තුව වාර්තා කිරීමේ දී වැදගත් මෙන්ම වැදගත් නොවන  කරුණු තිබෙනවා.පාර්ලිමේන්තුවේ වැදගත් යෝජනා දෙකක් සාකච්ඡා කෙරෙනවා. ස්ථවර නියෝග සහ ආචාර ධර්මයි.පාර්ලිමේන්තුවේ ගරුත්වය පිරිහිලා තිබෙනවා.පාර්ලිමේන්තුවේ වැරදි වචන භාවිතය, වැරදි හසිරීම් නිසා පාර්ලිමේන්තුවේ ගරුත්වය පිරිහිලා තිබෙනවා.පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීමට මාධ්‍යවේදීන්ට විශාල කාර්යයක් සිදු කළ හැකියි.

පාර්ලිමේන්තුව තුළ සුළු පිරිසකගේ අශෝභන හැසිරීම් නිස පාර්ලිමේන්තුව කිළිටි වෙනවා.එවැනි දේ තිබෙනවා නම් හෙළි කරන්න.පාර්ලිමේන්තුව වසර 70ක් ඉක්මවනවා. ඒ වෙනුවෙන් ඔක්තෝබර් 03 විශේෂ සැසියක් පැවැත්වෙනවා.ආසියානු පාර්ලිමේන්තු ක්‍රමයේ පරමාදර්ශය වීමට පාර්ලිමේන්තුව විශාල කාර්යයක් කරනවා.ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිගරුක සමාජයක් අනගත පරපුරට  ඇති කිරීමට කටයුතු කරනවා යැයි ද කතානායකවරයා පැවසී ය.

Tweet
  • Social sharing:
  • Add to Facebook
  • Add to Delicious
  • Digg this
  • Add to StumbleUpon
  • Add to Technorati
  • Add to Reddit
  • Add to MySpace
  • Like this? Tweet it to your followers!
More in this category: « දිවයිනට පැමිණි ඉන්දීය අගමැති හරසරින් පිළිගනී විදේශ තානාපතිවරුන් දෙදෙනෙකු යාපනය ආඥාපති හමුවේ »
back to top

නවතම - ආරක්ෂක

  1. 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී විශිෂ්ටතා දැක්වූ ශ්‍…

    April 26, 2018, 3:16 am

  2. ප්‍රවෘත්ති නිවේදනය- 2018 රාජ්‍ය වෙසක් සතිය අප්‍රේල් 26 වන දා…

    April 25, 2018, 2:07 pm

  3. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගැටලූ ජනපතිගේ අවධානයට ....

    April 25, 2018, 2:01 pm

  4. ලොව මිලියන 216ක් මැලේරියාවට ගොඳුරු වෙයි - මැලේරියාවෙන් තොර ශ…

    April 25, 2018, 1:22 am

  5. විද්‍යා දැරියගේ සොහොයුරියට ජනපති මැදිහත්වීමෙන් රැකියා අවස්ථා…

    April 25, 2018, 1:13 am

  6. නව ආයෝජන රැසක් පිළිබද සොයා බැලීමට පාකිස්ථාන ආයෝජකයින් කණ්ඩාය…

    April 24, 2018, 9:16 am

  7. ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති උණුසුම් අයුරින් පිලිගනි- අධ්‍යය…

    April 24, 2018, 8:39 am

  8. සෞඛ්‍ය ආරක්ෂිත දන්සැල් ගැන දැනගන්න දුරකතන අංකයක්

    April 23, 2018, 3:58 pm

  9. පාර්ලිමේන්තුවේ නව සැසිවාරයට විශාල මුදලක් වැය කරනු ලබන බවට කර…

    April 23, 2018, 3:49 pm

  10. ජනපතිගේ ලන්ඩන් සංචාරයේ දූත පිරිස පිළිබඳ පැතිර යන වාර්තා අසත්…

    April 23, 2018, 4:57 am

  • ජනාධිපති
  • අග්‍රාමාත්‍ය
  • පාර්ලිමේන්තුව
  • අධිකරණය
  • රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
  • අමාත්‍යාංශ නාමාවලිය
  • මාධ්‍යායතන නාමාවලිය
  • රජයේ ගැසට් පත‍්‍රය
  • නවතම
  • ජනපති
  • ආර්ථික
  • දේශපාලන - පාර්ලිමේන්තුව
  • සංවර්ධන
  • සංස්කෘත සහ කලා
  • ක්‍රීඩා
  • විදෙස්

dgi log front

electionR2sin

recu

bestweb sliver media

FacebookTwitterRSSGPlusYoutube

sms2015

channel

  • මුල් පිටුව
  • නවතම
  • ජනපති
  • දේශපාලන - පාර්ලිමේන්තුව
  • සංවර්ධන
  • ආර්ථික
  • විදෙස්
  • ක්‍රීඩා
  • සංස්කෘත සහ කලා
  • අඩවි අනුරූපිතය
Copyright © The Official Government News Portal of Sri Lanka 2018 All rights reserved.
නවතම - ආරක්ෂක