අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීනි සඳහා වූ බද්දට සමඟාමී ව සිල්ලර මිල වැඩි වී නැහැ

    ජූනි 13, 2017
     
    සීනි ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කළත් වෙළඳපලේ සිල්ලර මිල ඊට සමඟාමීව වැඩිකර නැතැයි සීනි ආනයනකරුවන්ගේ සංගමය පාරිභෝගික සේවා අධිකාරියට ලිඛිතව දන්වා ඇත.
     
    ඒ අනුව, වෙළඳපලේ සිල්ලර සීනි මිල ඉහළ යාමට කිසිසේත් ඉඩකඩක් නොමැති බවත්, එසේ ව්‍යාජ ලෙස මිල වැඩිකර ඇත්නම් එය නීතිවිරෝධි බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.
     
    කෙසේ වෙතත් සතොස වෙළඳසැල් හරහා සීනි කිලෝවක මිල රුපියල් 102 ක සිල්ලර මිලකට අළෙවි කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya