අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මංතීරු නීතිය යටතේ රියදුරන් 1190කට නීතිය ක්‍රියාත්මක කෙරේ Featured

    ජූනි 13, 2017
    ඊයේ (12) කොළඹ නගරය තුළ සහ කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයන් හි ක්‍රියාත්මක කළ මංතීරු නීතිය යටතේ වැරදි ලෙස ධාවනය කළ රියදුරන් 1190කට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමට රථවාහන පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත.
     
    මෙම රියදුරන් සඳහා දඩ පත්‍රිකා මෙන් ම සති අන්තයේ පැවැත්වෙන රථවාහන උපදෙස් පන්ති සඳහා කැඳවීමට ද පොලිසිය ක්‍රියාකරනු ලබයි.
     
    මංතීරු නීතිය ඉදිරියේ දී ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර මේ හේතුවෙන් කොළඹ නගරය තුළ රථවාහන කළමනාකරණය කිරීමට පොලිසිය බලාපොරොත්තු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya