අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩ අරඹයි

    මැයි 25, 2017
    අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් වූ මංගල සමරවීර මහතා අද (25) පෙරවරුවේ මුදල් අමාත්‍යංශයට පැමිණ සිය රාජකාරි ආරම්භ කළේය.
     
    අමාත්‍ය මංගල සමරවීර මහතා තම අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීම නිමිත්තෙන් එහි කිසිඳු උත්නොසවයක්වැ නොපැවැත්විණි.
     
    මෙම අවස්ථාවට මුදල් අමාත්‍යංශයේ ලේකම් ඩී.එච්.එස්. සමරතුංග මහතා සහභාගි විය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya