මෙහිදී ඇය පිළිගනු ලැබුවේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර විජේදාස මහතා විසිනි.
උද්භිත උද්‍යානයේ සංචාරයක යෙදුණු ජනාධිපතිනිය එහිදී කළුවර කුලයට අයත් පැළයක් ද රෝපණය කළාය. ඉන්පසු එතුමිය උඩවැඩියා මල් වගාව නැරඹීමට ගිය අතර එහිදී උඩවැටිය මල් වගාව පිළිබඳ තොරතුරු විමසූ අයුරු මෙහි දැක්වේ.