වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර සබදතා තහවුරු කරලීමත් , වෙළද ,ආර්ථික , කර්මාන්ත ආදී ක්ෂේත්රයන් තුළ නව සබදතා ඇති කර ගැනීමත් අරමුණු කර ගනිමින් පැවැත්වෙන මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස වියට්නාම් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර ,හරීන් ප්‍රනාන්දු , මනෝ ගනේෂන් සහ පාර්ලිමේනතු මන්ත්‍රී රංජිත් අළුවිහාරේ ද එම සංචාරය සදහා එක් වීමට නියමිතයි.
dgi.gov.lk