අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය අද

    අප්‍රේල් 15, 2017

    සිංහල හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (15) පෙ.ව. 11.04 ට යෙදෙන සුබ මොහොතින් මහනුවර නාථ දේවාලයේ දී පැවැත්වෙන බව එහි බස්නායක නිළමේ නීතිඥ ගයාන් හීන්කෙන්ද මහතා පවසයි.

    අස්ගිරි මල්වතු උභය මහ විහාර මහනායක ස්වාමීන් වහන්සේලා දෙනමගේ අනුසාශනා පරිදි හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දළදා මාළිගාව අභියස නාථ දේවාලයේ දී සිදු කෙරෙන අතර මධ්‍යම පළාත් ආණ්කාර නිලුකා ඒකනායක මහත්මියගේ ඉල්ලීම පරිදී මෙවර හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දී පැවැත්වේ.

    මින් ඉදිරියට මෙම උත්සවය මහනුවර දළදා මාලිගාව අභියස නාථ දේවාලයේ දී පැවත්විමට රජය තිරණය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya