අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජේතවනාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල

    අප්‍රේල් 09, 2017

    අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස පැවති ජාතික අලුත් සහල් මංගල්‍යයට එක් වූ ජනාධිපතිතුමා ජේතවනාරාම විහාරස්ථානය වෙත ද ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

    ජේතවනාරාම විහාර චෛත්‍ය රාජයාණන් වහන්සේ වටා අලුතින් ඉදිකළ සතර මහා දොරටු විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    විහාරාධිපති පූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රත්නපාල නායක හිමිපාණන් වහන්සේ ද මෙම අවස්ථාවට එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya