අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්තු 12 ව්‍යාපාරය ඡන්ද දයකයින් දැනුවත් කරයි

    අප්‍රේල් 08, 2017
     පිරිසිදු දේශපාලන සංස්කෘතියක් උදෙසා ආරම්භ කළ මාර්තු 12 ව්‍යාපාරය, ඡන්ද දායකයින් දැනුවත් කිරීම සදහා දීප ව්‍යාප්තව සිදු කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනේ සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (07) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. 
    මැති ඇමතිවරු පිරිසක් සහ මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     

    ( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya