මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ නිලපුවත් වෙබ් අඩවිය රිදී සහ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලබයි Featured

    මාර්තු 24, 2017

    lk domain  Registry ආයතනය මඟින් වාර්ෂිකව සංවිධානය කරන  හොඳම ශ්‍රී ලාංකික වෙබ් අඩවිය තෝරාගැනීමේ තරඟාවලින් (Best Web.lk) ජයග්‍රහන රැසක් ලබාගැනීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලයට මුදාහරින රජයේ නිලපුවත් වෙබ් අඩවිය www.news.lk සහ www.dgi.gov.lk වෙබ් අඩවි සමත් වී තිබේ.

    මෙම තරඟාවලියෙන් www.news.lk වෙබ් අඩවිය සඳහා  Best Media, Sports and Entertainment Website - Silver Award සම්මානයද  www.dgi.gov.lk  වෙබ් අඩවිය සඳහා Best Government Website - Bronze Award සම්මානයද හිමිකර ගැනීමට සමත් වී ඇත.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් අන්තර්ජාලයට මුදාහරින රජයේ නිලපුවත් වෙබ් අඩවියට මෙවන් ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට වෙබ් අඩවිය සමඟ නිරන්තරයෙන් අත්වැල් බැදගත් සියලු ජනතාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අප කාර්ය මණ්ඩලය මෙසේ ආචාරය පුද කරමු.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya