එසේ දෙවන (2) අදියරේ ඇගයීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම යොදවා ගනු ලබන පාසල්, අද සිට සිට ලබන 30 වන දින දක්වා වසා තබනු ලබන අතර එම පාසල් විවෘත වන්නේ ජනවාරී 31 වැන අගහරුවාදාය.
ඇගයීම් මධ්‍යස්ථානය ලෙස යොදාගනු ලබන පාසල් 20 හි නාම ලේඛනය පහතින් දැක් වේ.
2016 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ දෙවන (2) අදියරේ ඇගයීම් මධ්යස්ථානලෙස පාසල් 04 ක් සම්පූර්ණයෙන්ම යොදාගනු ලබන අතර ඉතිරි පාසල් 16 තුළ කොටසක් ඇගයීම් කටයුතු සඳහා යොදා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.