පසුගිය දිනවල වාර්තා වූ මෙවැනි අපරාධ රාශියක් සම්බන්ධව සෙවිල්ලෙන් සිටි මීගමුව මූලස්ථානය ප්රධාන පොලිස් පරීක්ෂක සමන්තිලක වැලිවිට මහතා විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමක ප්රතිඵලයක් ලෙස මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
මෙවැනි අපරාධයන්ට ලක් වූ අය සිටි නම් මීගමුව මූලස්ථාන ප්රධාන පරීක්ෂකවරයා දූරකතන අංක 031-2224289 පොලීසිය අමතා විස්තර ලබාගන්නා ලෙසට ශ්රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.