නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් ක්‍රීඩා ගුරුවරුන් පුහුණු කිරීමට පමණක්

    දෙසැම්බර් 16, 2016

    ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය ක්‍රීඩා ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් පමණක් වෙන් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    පස් අවුරුදු පාසල් ක්‍රීඩා සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් පසුගියදා අමාත්‍යවරයා මේ  බව සඳහන් කළේය.

     

    මේ වනවිට ක්‍රීඩා මෙන්ම ප්‍රාථමික අංශයේ ගුරුවරුන් පුහුණු කිරීම ද ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිදු කරන අතර ඉදිරියේ දී පාසල් පද්ධතියට අලුතින් බඳවාගන්නා ක්‍රීඩා උපදේශකවරුන් ද පුහුණු කිරීම ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මගින් සිදුකිරීමට නියමිත අතර, ක්‍රීඩා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ක්‍රීඩා ගුරුවරුන් පමණක් පුහුණු කරන ආයතනයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya